Udenma fun 2
හුඟ කාලෙකින් මේ පැත්තෙ එන්නත් බැරි උනා. කලින් මම නැවැත්තුවෙ කූඩාරමේ රැයක් 2 පෝස්ට් 1 අපි සෙට් උන හැටිනෙ. බලපු නැති අය ඒක බලල එන්න හොඩේ.
අද එතැන් සිට..........................
ඔය අනුමත වෙලා පළපුරුද්ද තියන අය දන්නව ඇතිනෙ බීමෙ ආදිනව. බොනකොට ෆන් උනාට පස්සෙ ශීර්ෂ බ්රමණං වෙනකොට කස්ටිය නටන පිස්සු ගැන ඉතින් කියන්න ඕන නෑනෙ. අපේ ගැන්සියෙ උන්ටත් උනේ ඔය සන්තෑසියමයි. ඒකෙන් හොදම 1 තමා මම කියන්න යන්නෙ. ඔය උඩම ලින්ක් 1ක් තියෙන්නෙ UDENMA FUN කියල. ඒක ෆොඩ්ඩක් අහල බලන්න. පොඩ්ඩක් අජුවයි. ගනන් ගන්න එපා. කොල්ලොනෙ. තව එකක් මේකෙ කිසිම ආගම් අපහාසයක් නෑ. අනේ වැරදියට හිතන්න එපා.
මම කළින් කිවුවනෙ මමයි තව එකෙකුයි ලෙමන් බෝතලේ ඉවර කලා කියල. ඒ වෙලාවෙ අපි හැමෝම හාවො කරල සුදුව තනියම ලෙමන් එකේ බාගයක් විතර ගහල. මෙන්න සාක්ෂි.
![]() |
මේ ලෙමන් එක අතේ තියන් ඉන්න බුවා ජීවිතං බීපු එකෙක් නෙමේ.. මූ හා හා පුරා කියල බීම ආරම්භ කරල තියෙන්නෙ ලෙමන් එකකින්. කාල වරෙන්කො. බීපු උන් වැටිච්ච වැටිච්ච තැන් වළ නිදා ගද්දි අපිට කබරයෙක් බඩගාන නොයිස් 1ක් ඇහුන.
"උ....උ.. ඈක්..උ....ඈක්...."
" සුදුවො.......*කුව නේද? ... ඇයි *කෝ කූඩාරම ඇතුලෙ දැම්මෙ."
තාරකය අහනකොටයි අපිටත් සීං එක මීටර් උනේ. මූ කූඩාරම ඇතුලෙ හෙන කබරයෙක් දාල. වෙරි හිදෙනව. දැක්කම. මොනා කරන්නද සෙට් එකම එකතු වෙලා මුගෙ වෙරි බස්සන්න ෆුල් ට්රයි 1 දුන්න. අපි එකෙක්වත් හොද සිහියෙන් නොහිටිය හින්ද අපි කරන්නෙ මොකද්ද කියල අපිවත් දන්නෙ නෑ. කූඩාරම ඇතුලෙ තිබිල මට හම්බුනා එකෙක්ගෙ යට කලිසමක්, සිංහලෙන්ම කියනවනං ජොකෙක්. අරගෙන ගිහින් දුන්න කසුනට. මේ නසරාණිය ගත්ත ගමන් ජොකා ඇතිල්ලුව අරූගෙ මූනෙ. ආසයි නේ. ඔය විදිහට කරන්න පුලුවන් හැම දේම කරල අරූගෙ වෙරි හින්දුව. ඊට පස්සෙ උන කතාවක් තමා අර වොයිස් රෙකෝඩ් 1 තියෙන්නෙ. බලන්නකො හොදද කියල.
![]() |
| අපේ ඇදුම්ද මන්ද |
![]() |
| මතට තිත |
![]() |
| කූඩාරම ඇතුලෙ |
![]() |
| මේ පිට |
![]() |
| පූජාවට කලින් |
![]() |
| කට්ටිමහන පල්ලිය |
ඔන්න ඔහොමලු උනේ.. බලල කමෙන්ට් 1ක් දාලම යන්න

















5 comments:
හිකිස්....මල්ලො ඔයාට දෙයියන්ගෙම පිහිටයි....
හික්
කවුද අනේ අර කුකුලගෙ තටු කපන්නගියෙ හරියට අඬලන්න බෑ කියල...?
ඒක නෙමේ...අනික් කූඩාරම්වල හිටපු කට්ටිය පුදුමයි ගල් ගැහුවෙ නැතුව.....;)
හික්...
“මධුවිතින් මත්වෙලා කෙලෙසා මිනී මරා...“
තිතට මත වගේ..
@ අග්නි ධාරා: තටු කපන්න කිවුවෙනං මං තමා..හික්.කපි අලී හොදයි.. මත් උනේ ෆොඩ්ඩයි අප්ප....ලාවට
@ Dinesh: ඔවු ඔවු ලාවට වගේ.....
කමෙන්ට් 1ක් දාලම යං නේද? හා හා හොඳ ළමය වගේ දාන්න